පුළහත්ථ ක්‍රි.පූ. 103-100
 

ක්‍රි.පූ. 103-100
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 03 යි)


යටකී දෙමළ අධිපතීන්ගෙන් ප්‍රධාන වූ පුළහත්ථ නම් රජ බාහිය නම් දෙමළ කුමරු අමාත්‍ය තනතුරෙහි තබාගෙන තුන් අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017