මෙට්රික් දුර ක්‍රම දහයේ ගූණාකාර වලින් සෑදී තිබේ. එක් එක් දුර ඒකක තමා ආවේනික නමක් හා පොදුවේ මීටර යන නම අගින් යෙදේ.
- කිලෝමීටරයක් මීටර් 1000 යි
- හෙක්ටොමීටරයක් මීටර් 100 යි
- ඩෙකාමීටරයක් මීටර් 10 යි
- මීටරය යනු පොදු දිග ඒකකයි එනම් 1 යි
- ඩෙසිමීටරයක් මීටර 1/10 යි (දහයෙන් එකයි)
- සෙන්ටිමීටරයක් මීටර 1/100 (සියයෙන් එකයි)
- මිලිමීටරයක් මීටර 1/1000 (දාහෙන් එකයි)
|