ප්‍රතිරෝධි අගය වෙනස් කළ හැකි වර්ගයේ ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක වේ. විචල්‍ය ප්‍රතිරෝධක මෙලෙස වර්ග කළ හැක.
(i) රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක (Linear variable resistors)
(ii) ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක (Logarithmic variable resistors)
B හෝ Lin ලෙස සඳහන් විචල්‍ය ප්‍රතිරෝධක රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක වේ. එසේ සඳහන් කර නැති විචල්‍ය ප්‍රතිරෝධක විචලනය වන්නේ ලඝු ආකාරයට ය. රේඛීය විචල්‍ය ප්‍රතිරෝධකයක විචලනය මඟින් ප්‍රතිරෝධි අගයේ ඒකාකාර වෙනස් වීමක් ලබාගත හැකි වුව ද ලඝු වර්ගයේ ප්‍රතිරෝධකවල විචලනය, දහයේ පාදයේ දර්ශකයක් (බලයක්) ලෙස වෙනස් වේ.
විවිධ ක්‍රියාකාරිත්වයන්, හැඩහුරුකම් සහ පහසුකම් ඇති විචල්‍ය ප්‍රතිරෝධක කිහිපයක් පහත දැක්වෙයි.