විලාමකය ප්‍රතිරෝධය
 මෙම ප්‍රතිරෝධක ප්‍රමත ධාරා ප්‍රමාණයට වඩා වැඩි ධාරාවක් ගලා යන විට විලයනය විය හැකි සිහින් කම්බියක් යොදා සකස් කර ඇති අතර ඒවායේ ප්‍රතිරෝධි අගය සාපේක්ෂව කුඩා වේ.

එහෙයින් මෙම ප්‍රතිරෝධක අධික ධාරාවලින් පරිපථ ආරක්ෂා කර ගැනීමට යොදා ගනී. මේවාට දැරිය හැකි උපරිම ධාරාවේ අගය සහ ප්‍රතිරෝධි අගය, ප්‍රතිරෝධකය මත 0.47Ω ලෙස සඳහන් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017