කාබන් පටල ප්‍රතිරෝධක
 

මෙම ප්‍රතිරෝධකවල ස්ථාවර අගයන් ලබා ගැනීම දුෂ්කර ය. එනිසා අගය සඳහන් කිරීමේ දී පුළුල් සහන අගයක් (Tolerance value) යොදා ගැනේ. මේවායේ ප්‍රමත ජවය (Power rating) වොට් 0.125 සිට වොට් 2 දක්වා පරාසයේ පවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017