ස්ථීර ප්‍රතිරෝධක
 නිශ්චිත ප්‍රතිරෝධි අගයක් සහිත ප්‍රතිරෝධක, ස්ථීර ප්‍රතිරෝධක නම් වේ. ස්ථීර ප්‍රතිරෝධක නිපදවීමට ගන්නා ද්‍රව්‍ය අනුව ඒවා ප්‍රධාන ආකාර හතරකට වෙන් කෙරේ.

i. කාබන් පටල ප්‍රතිරෝධක (Carbon film resistors) - කුඩා ධාරාවන් සඳහා.
ii. ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධක (Metal oxide film resistors) - කුඩා ධාරාවන් සඳහා.
iii. කම්බි එතුම් ප්‍රතිරෝධක (Wire wound resistors) - විශාල ධාරාවන් සඳහා.
iv. විලායක ප්‍රතිරෝධක (Fusible resistors) - පරිපථ ආරක්ෂාව සඳහා.
(c) Shilpa Sayura Foundation 2006-2017