ස්විචයක් යනු යම් පරිපථයක ධාරාව ගැලීම නතර කිරීමට හෝ ගලා යාමට සැලස්වීම සඳහා භාවිත කරන උපාංගයකි. මෙහි ක්රිරියාකාරිත්වය වන්නේ පරිපථය විසන්ධි කිරීම මඟින් පරිපථය තුළින් ධාරාව ගැලීම නැවැත්වීමත්, නැවත පරිපථය සම්බන්ධ කිරීම මඟින් පරිපථය තුළින් ධාරාව ගැලීමට සැලැස්වීමත් ය.
නමුත් ස්විචයක් තුළින් ගමන් කළ හැකි උපරිම ධාරාවක් ඇත. එම උපරියට වඩා වැඩි ධාරාවක් ගමන් කිරීමෙන් ස්විචයට හානි වීම හෝ පිළිස්සීම යාම සිදුවේ. එදිනෙදා භාවිතයට ගන්නා බෝහෝ භ්විචවල, එතුළින් ගමන් කළ හැකි උපරිම ධාරාව සහ එයට ඔරොත්තු දිය හැකි වෝල්ටීයතාව සඳහන් කර ඇත.
ස්විච වර්ග කිහිපයකි.
* පේනු ස්විචය (Key switch)
* තනි ධ්රැව දෙමං ස්විචය (Single pole single throw switch)
* ද්වි ධ්රැව තනිමං ස්විචය (Dual pole single throw switch)
* බහුමං ස්විචය (Multi throw switch)
* එබුම් බොත්තම් ස්විචය (Push button switch)