ද්‍රව ලෙස පවතින රසායනික ද්‍රව්‍ය ඇතුළත් නොවන විදුලි කෝෂ වියළි කෝෂ ලෙස හැඳින්වෙයි. විදුලි කෝෂ පරිපථයකට සම්බන්ධ වී නැති විට එහි අග්‍ර දෙක අතර විභව අන්තරය කෝෂයේ විද්‍යූත්ගාමක බලය (Electromotive Force) ලෙස හැඳින්වෙයි.
(වියළි කෝෂ AAA, AA,C සහ D යන ප්‍රමාණවලින් නිපද වේ. වියළිකෝෂ විදුලි ප්‍රභවයක් වන අතර සියලූම කෝෂ වලින් ලබාගත හැකි වෝල්ටියතාව වෝල්ට් 1.5 කි. ප්‍රමාණය විශාල වන විට සමාන ධාරාවක් ලබා ගත හැකි කාලය වැඩි වේ. අභ්‍යන්තර රසායනික ක්‍රියාවක් මගින් වෝල්ටියතාව ජනනය වන අතර එම ප්‍රතික්‍රියාව වේගවත් කරන හා අනවරත කරන රසායනික ද්‍රව්‍ය අඩංගු වේ.)