නිෂ්පාදන වැඩිදියුණු වීමට බලපාන සාධක
 

නිෂ්පාදන වැඩිදියුණු වීම, තාක්ෂණවේදයේ සංවර්ධනයට සමාන්තරව සිදු වූවාක් බව පැහැදිලිය. නිෂ්පාදන වැඩිදියුණු කිරීමට හේතු වන විවිධ කරුණු අතරින්,


* වෙළෙඳපොළ තරගකාරිත්වය තුළ සාර්ථකත්වය ලැබීමේ අවශ්‍යතාව

* පෞද්ගලික අවශ්‍යතා

* රාජ්‍ය අරමුණු, ප්‍රධාන තැනක් ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017