ක්‍රිඩා හා විනෝද කටයුතු
 

ක්‍රීඩා හා විනෝදාංශ වල දී බොහෝ තාක්ෂණික මෙවලම් භාවිත කෙරෙයි. ක්‍රිකට් ක්‍රිඩාව සඳහා තුන්වන විනිසුරුගේ සහායට දුරස්ථ අධෝරක්ත කැමරා භාවිත කෙරෙයි. ක්‍රීඩා පුහුණු කිරීමේ දී ද නව උපකරණ හා ශිල්පීය ක්‍රම භාවිතයට ගැනේ.


ත්‍රිමාණ දර්ශන ලබා දීමේ හැකියාව ඇති රූපවාහිනී යන්ත්‍රවල ත්‍රිමාණ චිත්‍රපට නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ට වඩාත් ඉහළ ආශ්වාදයක් ලැබේ.


නිෂ්පාදන දියුණු වීම ඉහත දක්වා ඇති පරිදි බොහෝ ක්‍ෂේත්‍රයන් තුළ සංවර්ධනය සඳහා පිටුවහලක් ව ඇති බව පැහැදිලි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017