ජන සන්නිවේදනය
 ජනතාවට තොරතුරු සැපයීමේ ක්‍රමවේද ලෙස භාවිත වන පුවත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනිය ආදී ක්‍රමවලට විකල්ප ලෙස අන්තර්ජාලය තුළින් තොරතුරු විකාශය කරනු ලබයි. ජන සන්නිවේදන සංවර්ධනයට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතය හේතු වී ඇත.

මුද්‍රණ යන්ත්‍ර හා කැමරා වැනි සන්නිවේදනයට අදාළ තාක්ෂණික උපකරණ වල වැඩිදියුණු වීම ජන සන්නිවේදනයේ සංවර්ධනයට උපකාරි වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017