සිරුරේ අභ්‍යන්තරය නිරීක්ෂණයට මුල දී භාවිත කළ "X" කිරණ ක්‍රමය වර්තමානයේ දී අවම වී ඇත. නූතනයේ බිහි වී ඇති (CT) ස්කෑනරය (Computerized Tomographic Scanner) එන්ඩොස්කොපි (Endoscopy) ආදී යන්ත්‍ර රෝග විනිශ්චයේ බහුලව භාවිත කරන අතර එයින් හානි කර බලපෑම් අවම කෙරේ.