කොන්ක්‍රීට් ටැඹ පොළොවට ගිල්ල වීමේ යන්ත්‍ර සහ විශාල දොඹකර යනාදී නිෂ්පාදනය වීම නිසා වර්තමානයේ ඉඳිවන මහල් ගොඩනැඟිලි සාර්ථකව ඉඳිකෙරේ. එහිදී යොදාගන්නා නවීන ද්‍රව්‍යවල සැහැල්ලු හා ශක්තිමත් බව ඉඳිකිරීම් ක්‍ෂේත්‍රය පෝෂණය වීමට හේතු වෙයි.
වර්තමානයේ, බොහෝ ඉඳිකිරීම්වලට දැව වෙනුවට ඇලුමීනියම් යොදා නිෂ්පාදනය කරන ගොඩනැඟිලි උපාංග භාවිත කරයි. එසේම ඉඳිකිරීම් සඳහා හරිත ගොඩනැඟිලි තාක්ෂණය යොදා ගැනීම බලශක්ති සංරක්ෂණය හා පරිසර හිතකාමි බව ඇති කරයි. පාර ජම්බුල කිරණවලට ඔරොත්තු දෙන ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය ඉඳකිරීම්වල කල් පැවැත්මක හේතු වේ.