ක්‍රි.පූ. 119-109 -
අගනගරය - අනුරාධපුරය (පා.කා. 09 යි මාස 08 යි)
ශ්‍රී ලංකාවේ දාහත්වැනි රජු මෙතුමා ය. මෙතෙම තුලුන රජු මරා රාජ්‍ය ලැබගෙන නව අවුරුදු අට මසක් රාජ්‍ය කෙළේය. මොහු විසින් රුහුණු පළාතේ ද, අනුරාධපුර පළාතේ, වෙහෙර කිහිපයක් කරවන ලද බව කියා තිබේ. සෑගිරි වෙහෙරද මොහු විසින් කරවන ලද්දකි.
