කාන්තාර ප්රදේශවල දී ජලය සපයා ගැනීමේ අපහසුව හා සීත රටවල දී ජලය හිම බවට පත්වීම ගැටළුවක් වූ බැවින් වායුවෙන් සිසිල් කිරීමේ තාක්ෂණික ක්රම අනුගමනයෙන් මෙම එන්ජිම නිපදවීය. දෙවන ලෝක යුද්ධයේ දී මෙම එන්ජින් යෙදූ මෝටර් රථ බහුලව යොදා ගැණුනි.