න්‍යෂ්ටික බලය සොයා ගැනීම සහ උපයෝගි කර ගැනීම
 

දෙවන ලෝක යුධ සමයේ දී විවිධ රටවල රාජ්‍ය බලය ප්‍රදර්ශනය කිරීමේ හා රටවල් යටත් කරගැනීමේ උත්සහායක ප්‍රතිඵලයක් ලෙස න්‍යෂ්ටික බලය සොයා ගැනිනි. ඇමරිකාව විසින් ජපානයට මෙම බෝම්බ හෙලීමෙන්, ප්‍රථම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017