සතුරු ගුවන් යානා හා නැව් හඳුනා ගැනීමේ අවශ්‍යතාව මත රේඩාර් තාක්ෂණය බිහිවිය. වද්‍යූත් චුම්භක තරංග සම්ප්‍රෂණය කර ආපසු ප්‍රතිගහණය කිරීමෙන් ආගන්තුක වස්තු හඳුනා ගැනීම මෙහි ක්‍රමවේදයයි. වර්තමානයේ වුව ආරක්ෂක කටයුතු වලදී මෙම තාක්ෂණය යොදා ගන්නා අතර ගුවන් යානා හැසිරවීම සඳහා ද රේඩාර් තාක්ෂණය යොදා ගැනෙයි.