දෙවන ලෝක යුධ සමය තෙක් භාවිත කළ පිස්ටන් යෙදූ ගුවන් යානා වලට වඩා නවීන තාක්ෂණයෙන් යුතු එන්ජිමක් ලෙස ජෙට් එනිජිම සැලකිය හැකි ය. යම් ජවයක් නිපදවා ගැනීමේ දී ජෙට් එන්ජිම අනෙකුත් එන්ජින් වලට වඩා බරෙන් හා විශාලත්වයෙන් අඩු වීම වාසිදායක වේ. මෙහි දහන ක්රියාවලිය ද අනෙකුත් එන්ජින්වලට ක්රියාවලියට වඩා වෙනස් ය.