වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන යා හැක මෙම බඳුනේ තහඩුවේ ඇති ඉලලෑම (Ribbing) මඟින් හැඬය නොවෙනස් ව පවත්වා ගැනීමටත්, හැඬල තුනකින් යුතු හෙයින් එක් අයෙකුට හෝ දෙදෙනකුට පහසුවෙන් ගෙන යා හැකි හෙයිනුත් දෙවන ලෝක යුධයේ දී බහුලව භාවිත කෙරිණ.