දෙවන ලෝක යුද්ධය
 

එමෙන්ම දෙවන ලෝක යුද සමයේ තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූ අතර නව සොයා ගැනීම් කිහිපයක් ද එළි දැක්විණි.


* රේඩාර් තාක්ෂණය සොයා ගැනීම හා භාවිතය.

* ජෙට් ඇන්ජිම නිර්මාණය කිරීම හා භාවිතයට ගැනීම.

* න්‍යෂ්ටික බලාගාර ඉඳිකිරීම.

* ලෝහ තහඩුවෙන් නිර්මිත ජෙරි බඳුන නිෂ්පාදනය.

* වායුවෙන් සිසිල් වන ඇන්ජිම නිර්මාණය කිරීම. මේ අතර වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017