ක්‍රි.පූ. 119-119
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 01 යි)
සද්ධාතිස්‌ස රජු ඇවෑමෙන් ඔහුගේ දෙවෙනි පුත් තුලුන හෙවත් ථුල්ලත්ථන නම් කුමාර තෙමේ අමාත්‍යයන්ගේ ද සංඝයාගේ ද සම්මතයෙන් රජ පැමිණියේ ය. නමුත් එක් මාසයකට පසු ලජ්ජිතිස්‌ස හෙවත් ලදැතිස් නම් වැඩිමහල් සහෝදරයා විසින් හෙතෙම මරන ලද්දේය.
