තාක්ෂණික භාවිතයෙන් ඇතිවන පාරිසරික බලපෑම් මිනිසාගේ පැවැත්මට සෘජු ව ම බලපායි. එහෙයින් මිනිසාගේ පැවැත්මට හානි නොවන ආකාරයෙන් පරිසරය ආරක්ෂා කළ යුතු ය. ඒ සඳහා ද තාක්ෂණවේදයේ ප්‍රබල දායකත්වයක් ඇත.
පරිසර දූෂණය වන්නේ ස්වභාවික පරිසරයට ආගන්තුක ද්‍රව්‍ය එක් වීමත්, ස්වභාවික පරිසරයේ ඇති ද්‍රව්‍ය වැරදි ලෙස හැසිරවීමත් මෙයට හේතු වේ.