තාක්ෂණික සන්නිවේදන සංවර්ධනය නිසා ස්වභාවික විපත් පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමෙන් නූතන මිනිසාගේ ආරක්ෂාව යම් ප්‍රමාණයකින් තහවුරු වී ඇත.
භූ චලන, සුනාමි, සුළි සුළං හා ආගන්තුක ග්‍රහ වස්තු මඟින් ඇති වීමට ඉඩ ඇති අනාරක්ෂිත තත්ත්ව හඳුනා ගැනීමේ නව ක්‍රම බිහිවීම තාක්ෂණවේදයේ යහපත් ප්‍රතිඵලයකි.
මෙයට අමතර ව මිනිසා විසින් ම මිනිසාගේ ආරක්ෂාවට තර්ජන ඇති කිරීමට තාක්ෂණය භාවිතයට ගන්නා අවස්ථාවක් ලෙස යුධ අවි භාවිතය දැක්විය හැකි ය.