පරිගණක, දුරකථන, අන්තර්ජාල සබඳතා, සන්නිවේදන චන්ද්‍රිකා වැනි නූතන තාක්ෂණික යෙදවුම් ඔස්සේ සන්නිවේදනයේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වී ඇත. මේ නිසා සමාජයේ දුරස්ථ අධ්‍යාපන පහසුකම් හා ස්වයං අධ්‍යයන අවස්ථා සැලසී ඇත.