අතීතයේ දී තමා සතු ඉඩම් හා සතුන් ප්‍රමාණය ප්‍රාග්ධනයේ සාධක විය. තාක්ෂණයේ දියුණුව නිසා වර්තමානයේ ඉඩකඩම් හා සත්ත්ව හිමිකාරිත්වය මෙන් ම භාණ්ඩ හා සම්පත් පිළිබඳ හිමිකාරිත්වය ද ප්‍රාග්ධන සාධක බවට පත්ව ඇත. එසේ ම තාක්ෂණය, කර්මාන්ත හා බුද්ධිමය දේපල ප්‍රාග්ධන හිමිකම් බවට පත්ව ඇත. ඒ අනුව සමාජයේ පැවති සාම්ප්‍රදායික හිමිකම් ව්‍යූහය වෙනස් වීමට තාක්ෂණය බලපෑම් කර ඇතැයි කිව හැකි ය.
මේ ආකාරයෙන්,
* නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩි වීම
* සෞඛ්‍ය
* පවුල් සබඳතා
* තොරතුරු හා දැනුම ලබාගැනීම
* ආරක්ෂාව
* සංස්කෘතිය පමණක් නොව පාරසරික බලපැම්
* පරිසර දූෂණය
* ගෝලීය උෂ්ණත්වය
* ස්වභාවික සම්පත් ක්ෂයව නව පරිසර ඉඳිවීම්
ආදී සියලු ක්ෂේත්‍රයන් තුළ තාක්ෂණික බලපෑමේ යහපත් ප්‍රවණතා මෙන් ම අයහපත් ප්‍රවණතා ද බහුලව දැකිය හැකි වේ.