දුරකථනය
 

ඇලෙක්සැන්ඩර් ගේ‍රහැම් බෙල් විසින් 1876 දී රැහැන් සහිත ප්‍රථම දුරකථනය හඳුන්වා දුන්නේය. එතෙක් සන්නිවේදනය සඳහා යොදාගත් මුද්‍රිත සන්නිවේදන ක්‍රම හෝ පණිවුඩ ගෙන යෑමේ ක්‍රමවේද වෙනුවට දුරකථන භාවිතයට යොමු විය.

මෙයින් දුම්රිය ප්‍රවාහනයේ සංවර්ධනයක් ඇති විය. එකම දුම්රිය මාර්ගයේ දෙපසට දුම්රිය ධාවනය පහසු කරවීමට දුරකථනය පිටුවහලක් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017