ස්ථිති විදුලිය - (Static electricity)
 

ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේ දී ඒවා අතර ඉලෙක්ට්‍රෝන හුවමාරුවීම් ඇතිවේ. එවිට එම ද්‍රව්‍ය වල පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ අතිරික්තය මෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ හිඟය මඟින් පෙන්වන භෞතික ගුණය ස්ථිති විදුලිය ලෙස හැඳින්වෙයි.

බ්‍රිතාන්‍ය ජාතික විලියම් ගිල්බට් විසින් ක්‍රි.ව. 1600 දී පමණ ආරෝපණ රැස්ව පැවතීමෙන් ඇතිවන මෙම ගුණය ස්ථිති විදුලිය ලෙස අනාවරණය කර ගනු ලැබිණි.

මෙය හඳුනාගැනීමෙන් පසු ස්ථති විදුලි ජනක නිර්මාණය වූ අතර, එයින් විදුලිය භාවිතයට අවශ්‍ය පසුබිම සකස් විය. මේ හා සබැඳි තාක්ෂණවේදය වර්තමානයේ භාවිත වන ඡායා පිටපත් යන්ත්‍රය වැනි උපකරණවල යොදා ගැනෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017