චීනච්චට්ටි වාත්තු කිරීම (Casting cast iron)
  චීනච්චට්ටි වාත්තු කිරීම මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. ක්‍රි.පූ.500ට පමණ පෙර චීනච්චට්ටි වාත්තු නිෂ්පාදනය සිදු කර ඇත. වානේ වල පවතින කාබන් ප්‍රතිශතයට වඩා ඉහළ කාබන් ප්‍රතිශතයක් සහිත යකඩ, චීනච්චට්ටි ලෙස හඳුන්වයි.

ලෝකඩ මෙන්ම චීනච්චට්ටි ද අඩු උෂ්ණත්වයක දී ද්‍රව කළ හැකි නිසා වාත්තු කිරීමට යොදා ගැනේ. එමෙන්ම චීනච්චට්ටි සොයා ගැනීමෙන් එන්ජිම් නිෂ්පාදනය කෙරිණි.

එන්ජිම් නිෂ්පාදනයේ දී චීනච්චට්ටි අත්‍යාවශ්‍ය ලෝහයක් බවටත්, වාත්තු කිරීමේ තාක්ෂණික ශිල්පීය ක්‍රමය ඒ සඳහා යොදා ගැනීම අත්‍යවශ්‍ය බවට පත්විය. (චීනච්චට්ටි එංජිමක රූපයක්)
(c) Shilpa Sayura Foundation 2006-2017