ජල රෝදය - (Water Wheel)
 ජල රෝද භාවිතය මුලින්ම වාර්තා වන්නේ රෝම යුගයේදී ය. එකල ශ්‍රමයෙන් සිදුකළ කාර්යයන් පහසුවෙන් හා කාර්යක්ෂම ව කර ගැනීමට ජල රෝදයේ භ්‍රමණය යොදා ගැනිණි. මෙයින් ජලයේ පවතින චාලක ශක්තිය කාර්යය කරගැනීමට හැකිවන පරිදි පරිවර්තනය කර ගැනේ.

ජල රෝදය මේ වන විට විදුලි බලය නිපදවීමට යොදා ගැනෙන තල බමනය දක්වා වර්ධනය වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017