ඉංජිනේරු තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍ය
තාක්ෂණය නව සොයා ගැනීම් මගින් නව මඟකට යොමු කෙරෙයි. එම සොයා ගැනීම් තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍යයන් වේ.
ගින්දර - (Fire)
රෝදය - (Wheel)
ජල රෝදය - (Water Wheel)
චීනච්චට්ටි වාත්තු කිරීම (Casting cast iron)
මුද්‍රණ කලාව
ස්ථිති විදුලිය - (Static electricity)
විදුලි සන්නයනය - (Electrical Conduction)
විදුලි බුබුළ - (Filament bulb)
දුරකථනය
රැහැන් රහිත සන්නිවේදනය - (Wireless communication)
ඉලෙක්ට්‍රෝනික වෑල්වය - (Electronic valve)
ට්‍රාන්සිස්ටරය - (Transistor)
සංගෘහිත පරිපථය - (Integrated circuit)
සිමෙන්ති
වීදුරු
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017