සිවිවන විජයබාහු රජතුමා - ක්‍රි.ව. 1271-1272
 

දෙවන පරාක්‍රමබාහු රජුගේ ජ්‍යෙෂ්්‍ඨතම පූත්‍රයා වූයේ බොසත් විජයබාහු ය. ඔහු හතරවන විජයබාහු නමින් 1271 දී දඹදෙණියේ රජ වී ඇත. මිත්ත නමැති සෙනෙවියෙක් ක්‍රි.ව. 1272 දී මෙහෙකරුවෙකුට අල්ලස් දී හතරවන විජයබාහු රජු මරා රාජ්‍ය බලය පැහැරගෙන ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017