මහාසීව ක්‍රි.පූ. 257-247
 

ක්‍රි.පූ. 257-247
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 10 යි)


උත්තිය රජුගේ මරණින් පසු ඔහුගේ සොයුරු මහාසීව කුමාරයා රාජ්‍යශ්‍රීයට පැමිණියේය. මේ රජ අස වසක්‌ දැහැමින් රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017