උත්තිය ක්‍රි.පූ. 267-257
 

ක්‍රි.පූ. 267-257
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 10 යි.)


දෙවන පෑතිස්‌ රජු ඇවෑමෙන් මුටසීව රජුගේ සිව් වෙනි පුත් උත්තිය කුමාරයා රජවිය. මොහු රජ පැමිණි අටවෙනි වර්ෂයේ දී මිහිඳු මහතෙරුන් වහන්සේ කාලක්‍රියා කෙළේය. මේ තෙරුන් වහන්සේගේ මෘත ශරීරය ආදාහනය කළ අලු මිහින්තලේ දාගැබ් වල නිදන් කරන ලද්දේය. මීට අවුරුද්දකට පමණ පසු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ද කාලක්‍රියා කළාය.

(c) Shilpa Sayura Foundation 2006-2017