495,786 සංඛ්‍යාවේ සෑම ඉලක්කමකටම සංඛ්‍යා ස්ථානයක් තිබේ.
4 9 5,7 8 6
| | | | | |__ එකස්ථානය
| | | | |____ දසස්ථානය
| | | |______ සියස්ථානය
| | |________ දහස්තානය
| |__________ දස දහස්තාථාය
|____________ සිය දහස්ථානය
| | | | | |__ එකස්ථානය
| | | | |____ දසස්ථානය
| | | |______ සියස්ථානය
| | |________ දහස්තානය
| |__________ දස දහස්තාථාය
|____________ සිය දහස්ථානය
495,786 යන සංඛ්‍යාවේ, සිය දහස්දහස්ථාන 4 කි.
එනම් 100,000 x 4 = 400,000
දස දහස්ථාන 9 කි. එනම් 10,000 x 9 = 90,000
දහස්ථාන 5 කි. එනම් 1,000 x 5 = 5,000
සියස්ථාන 7 කි. එනම් 100 x 7= 700
දසස්ථාන 8 කි. එනම් 10 x 8 = 80
එකස්ස්ථාන 6 කි.එනම් 1 x 6 = 6
දස දහස්ථාන 9 කි. එනම් 10,000 x 9 = 90,000
දහස්ථාන 5 කි. එනම් 1,000 x 5 = 5,000
සියස්ථාන 7 කි. එනම් 100 x 7= 700
දසස්ථාන 8 කි. එනම් 10 x 8 = 80
එකස්ස්ථාන 6 කි.එනම් 1 x 6 = 6
එම අගයන් සියල්ල එකට එකතු කළ විට
අපට 400,000 + 90,000 + 5,000 + 700 + 80 + 6
495,786 යන සංඛ්‍යාව ලැබේ.
අපට 400,000 + 90,000 + 5,000 + 700 + 80 + 6
495,786 යන සංඛ්‍යාව ලැබේ.
මේ ක්‍රමයට ඕනෑම විශාල සංඛ්‍යාවක් දැක්විය හැක.