Q. හදිසියේම තිරිංග නොමැතිවී ගියවිට කළ යුත්තේ කුමක්ද?
කිහිප වරක් තිරිංග පැඩලය පාගමින් අත හැරීම, හෑන්ඩ් බ්‍රේක් ඇදීම , ක්ලචය නොපාගා එකවරම බර ගියරයකට දැමීම.
Q. තිරිංග නොමැතිවීමට හේතුව කුමක්ද?
බ්‍රේක් ඔයිල් නොමැති වීම.
Q. බ්‍රේක් ඔයිල් අඩු වීමට හේතුව කුමක්ද?
බ්‍රේක් වොෂර් ගෙවීම
Q. තිරිංග යෙදූවිට පැත්තකට ඇදෙයි නම් කුමන දෝශයක්ද?
ඇදීයන පැත්තට විරුද්ධ පැත්තේ රෝදයක බ්‍රේක් ඔයිල් කාන්දු වෙනු ඇත.
Q. වාහනය නතර කිරීමේදී කුමක් කළ යුතුද?
තිරිංග පැඩලය පාගා, ඉන්ජිම නතරවීමට ආසන්න වන විට ක්ලච්ය පාගන්න.ඉන් පසුව ගියරය නිවුට්‍රල් කරන්න.