ක්ලචය
Q. ප්‍රයෝජනය කුමක්ද
ගියර් පෙට්ටිය හා ඉන්ජිම සුමටව එකතු කිරීම හා වෙන් කිරීම
Q. ක්ලචය ලිස්සන බව හඳුනාගන්නේ
වේගය වැඩි කරන විට අධික ශබ්දයක් සමඟ ක්ලච් ප්ලේට් ලිස්සා යාම.
ඉන්ජිම රේස් වන තරමට වාහනය වේගවත් නොවීම.
Q. ක්ලචය ලිස්සීමට හේතු කුමක්ද?
ක්ලච් ප්ලේට් ගෙවීම, ක්ලචයට තෙල් ගැසීම, පෙෂර් ප්ලේට් එකේ පීඩනය අඩු වීම.
Q. ක්ලචය ලිස්සන බව පරීක්ෂා කරන්නේ කෙසේද?
හෑන්ඩ් බ්‍රේක් ඇද වාහනය පණගන්වා බර ගියරයකට දමන්න. ඉන්පසු සෙමින් ක්ලචය නිදහස් කරන්න. ක්ලචයේ වරදක් නැතිනම් මෙවිට ඉන්ජිම නතර විය යුතුය.
'බර ගියර' යනු පළවන (ෆස්ට්) හෝ දෙවන (සෙකන්ඩ් )යන ගියරයන් ය.