මාර්ග සළකුණු
 
මාර්ගයේදී අපට හමුවෙන සළකුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒවා නම්

01. පුවරු සංඥා.
02. මාර්ග සළකුණු.

පුවරු සංඥා


(i) අනතුරු ඇඟවීමේ සංඥා
කහ පැහැති චතුරස්‍රාකාර පසුබිමක කලු පැහැයෙන් දක්වන සංඥාව.

(ii) පාලන සංඥා
රතු පැහැ පිට රේඛාව සහිත රවුම් පුවරුව.

පාලන සංඥා නැවත කොටස් තුනකට බෙදා දැක්විය හැක.
  • තහනම් සංඥා
  • සීමාකාරී සංඥා
  • විධාන සංඥා

(iii) ප්‍රමුඛතා සංඥා

(iv) වෙනත් සංඥා

(v) තොරතුරු සංඥා

මාර්ගය මත පිහි‍ටුවන සළකුණු
පාරේ කහ හෝ සුදු පාටින් ඇඳ ඉරි
(c) Shilpa Sayura Foundation 2006-2017