මාසික ආදායම
 

රුවිනිගේ මව මොන්ටිසෝරියක් කරන අතර එහි ළමුන් 20 ක් සිටී. එක් ළමයෙකගේ මාසික ගාස්තුව රුපියල් 100 නම්, රුවිනිගේ මව ගේ සතියක ආදායම කීයද?

(c) Shilpa Sayura Foundation 2006-2017