කේක් ගෙඩිය

Link

 

ජිනා චොකලට් කේක් ගෙඩියක් සමාන කොටස් 6කට කපා , සිනා සහ ජනා සමග කැවාය. ජිනා අන් දෙදෙනාවටම වඩා කෑ අතර , සිනා ජනාට වඩා කැවේය. එකිනෙකා කෑ කෑලි ගණන කීයද?

(c) Shilpa Sayura Foundation 2006-2017