ධන + ඍණ = ධන හෝ ඍණ බව
 

ධණ හා සෘණ සංඛ්‍යා එකතුවකදී විශාල සංඛ්‍යාවේ සංකේතය තබන්න
(- 6) + (- 3) = - 9

(- 6) + 3 = -3

9 + (-12) = - 3

(- 5) + 7 = 2

4 + ( -2) = 2

(c) Shilpa Sayura Foundation 2006-2017