කෝණ පිළිබඳ මූලික ප්‍රමේය අභ්‍යාස 6
 
7.a0 හි කෝණය b0 හි කෝණයට වඩා සෘජුකෝණයකින් තුනෙන් පංගුවකින් විශාල වේ.a0 හා b0 හි අගය සොයන්න.
Show Answer
8.EOB^ හි අගය සොයන්න.
Show Answer
9.AOC සරල රේඛාවක පිහිටන අවස්ථා මොනවාද?
Show Answer
(c) Shilpa Sayura Foundation 2006-2017