උපතිස්‌ස ක්‍රි.පූ. 505-504
 

උපතිස්‌ස - ක්‍රි.පූ. 505-504 උපතිස්‌ස නුවර (පාලන කාලය වසර 1)

පඬුවස්‌දෙව් කුමරු ලංකාවට පැමිණීමට පළමුව විජය රජු මරණයට පත්වූයෙන් උපතිස්‌ස ඇමති උපතිස්‌ස ගම වාසය කරමින් එක්‌ අවුරුද්දක්‌ රට පාලනය කළේය. පඬුවස්‌ දෙව් කුමරු පැමිණීමෙන් පසුව අමාත්‍යයෝ ඒ කුමාරයා අභිසෙස්‌ කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017