කෝණ සහ රේා්ඛා දෙකක සමාන්තර බව
 
සමාන්තර සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ජේදනය වීමෙන් සෑදෙන රූපයේ

a° = e° , b0 = f° , d° = h° , c° = g°

ඒකාන්තර කෝණ සමානයි
d° = f° , c° = e°

මිත්‍ර කෝණ වල අගය 180° ක් වේ.
d° + e° = 180°
c° + f° = 180°

සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ජේදනය වීමෙන් සෑදෙන
අනුරෑප කෝණ සමාන නම් හෝ

ඒකාන්තර කෝණ සමාන නම් හෝ

මිත්‍ර කෝණ වල අගය 180° ක් වේ නම්

එම රේඛා දෙක සමාන්තර වේ.