සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව 180° කි
a0 + b0 = 1800
බද්ධ කෝණ යුගලයක එකතුව 180° වේ නම්

කෝණ යුගලයේ පොදු නොවන බාහු දෙක එකම සරල රේඛාවක පිහිටයි.
a0 + b0 = 1800 වේ නම්, AOB සරල රේඛාවක පිහිටයි.
a0 + b0 = 1800 වේ නම්, AOB සරල රේඛාවක පිහිටයි.
ශිල්ප 64