බද්ධ කෝණ සඳහා මූලික ප්‍රමේය
 
සරල රේඛාවක් මත බද්ධ කෝණ වල එකතුව 180° කි
a0 + b0 = 1800

බද්ධ කෝණ යුගලයක එකතුව 180° වේ නම්

කෝණ යුගලයේ පොදු නොවන බාහු දෙක එකම සරල රේඛාවක පිහිටයි.
a0 + b0 = 1800 වේ නම්, AOB සරල රේඛාවක පිහිටයි.
(c) Shilpa Sayura Foundation 2006-2017