කෝණ වර්ගීකරණය අභ්‍යාස 6
 
10)4y0 + 200 හා y0 + 400 පරිපූරක කෝණ වේ. y0 වල අගය සොයන්න.
11)මෙම රෑපයේ දැක්වෙන
i) අනුපූරක කෝණ යුගලයක්
ii) පරිපූරක කෝණ යුගලයක්, නම් කරන්න.
12.i) AOB^ හා BOC^ පරිපූරක කෝණ වේ.a0 හි අගය සොයන්න.
ii) BOC^ හා COD^ අනුපූරක කෝණ වේ. b0 හි අගය සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017