පිලි භාවිතය
 පිලි භාවිතය
කා - ඇලපිල්ල, කැ - ඇදපිල්ල (ඇක්ම
කෑ - දීර්ඝ ඇලපිල්ල, කි - ඉස්පිල්ල
කී - දීර්ඝ ඉස්පිල්ල, සු/කු/රු - කෙටි පාපිල්ල
සු/කු/රු - දීර්ඝ පාපිල්ල කෘ - ගැටපිල්ල
කෲ - ගැටපිලි දෙක, කෙ - කොම්බුව
කෙෙ - කොම්බු දෙක, කෞ - ගයනුකිත්ත
ක්‍ර - රකාරාංශය, ර්‍ක - රේඵය
ක්‍ය - යංශය, කං - අනුස්වරය
කඃ - විසර්ගය, ක් - හල්පිල්ල/අල්පිල්ල/උස්පිල්ල
(c) Shilpa Sayura Foundation 2006-2017