ශ්‍රේණි පුණරීක්‍ෂණ
 
n වන පදය

4, 10, 16, 22, 28

n යනු එක පදයක සිට ඊලඟ පදය අතර වෙනසය.
a) ඉහත සියලු පද කලින් අගයට වඩා 6 කින් වැඩිය, "+6". එමනිසා ඊ ලඟ අගයන් 34 සහ 40 වේ.

b) n වන පදය "?n + ?".

පරීක්‍ෂා කරන්න!

ශ්‍රේණිය:

14, 19, 24, 29, 34

a) ඊ ළග පදය ලියන්න.
b) n වන පදය සඳහා ප්‍රකාශණයක් ලියන්න.
c) 40 වන පදය ගණනය කරන්න.


(c) Shilpa Sayura Foundation 2006-2017