කෝණ මැනීමට යොදා ගන්නා උපකරණ
 

යම් කෝණයකින් මැනීමට උපකරණයක් අවශ්‍යය ය. වර්තමානය වන විට බිම් මැනුම සඳහා කෝණ මැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇති නිසා මේ සඳහා ප්‍රාථමික උපකරණවලින් ආරම්භ කර ඉතා උසස් තත්ත්වයේ උපකරණ දක්වා නිපදවා ඇත. මුල් කාලයේ දී කෝණ මැනීමේ දී උපකරණයකින් මැනිය හැකි වූ අතර, නවීන උපකරණයකින් විකලා මට්ටමට පාඨාංක ගත හැකි පරිදි නිපදවා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017