1505 සිට 1658 තෙක් වසර 153ක් මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරණු ලැබුවේ පෘතුගීසීන් ය. ඔවුන්ගේ පාලනය අවසන් කරමින් 1658-1796 දක්වා මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරණු ලබන්නේ ලන්දේසීන් ය. ඔවුන් මුහුදුබඩ පෙදෙස්වල සිය ආධිපත්‍යය පිහිටවනුයේ එකවර නොවේ. පියවරෙන් පියවර ඔව්හු එවකටත් ජාවා දූපතේ බතාවියාව මුල්කරගෙන පෙරදිග බලය පිහිටුවමින් සිටියහ.
පෙරදිග රටවල් සමඟ වෙළඳාම් කිරීමේ අරමුණු ඇතිව පෙරදිග වෙළඳ සමාගම පිහිටුවන්නට යෙදුනේ 1602 දී ය. මෙම වෙළඳ සමාගම පළමුවරට ශ්‍රී ලංකාව සමඟ සබඳකම් පැවැත්වීම ඇරඹුවේ ද 1602 දී ය. ඒ වනාහි කන්ද උඩරට පාලකයා වූ පළමුවන විමලධර්මසූරිය (1591-1604) රජතුමා පහත රට ප්‍රදේශ යටත් කරගෙන සිටි පෘතුගීසින් හා සටන් වැද සිටි අවස්ථාවයි.
1602 දී මඩකලපුවට ළඟා වූ ලන්දේසි නැව් කණ්ඩායමක කපිතාන්වරයා වූ ජෝර්ජ් සිපිල්බර්ජන් විමධර්මසූරිය රජු සමඟ සාකච්ඡා කිරීමට උඩරටට පැමිණේ. පෙරදිග වෙළඳ කටයුතු පළිබඳ අවස්ථා සොයා බැලීමට ලන්දේසි ඉන්දියා වෙළඳ සමාගම විසින් තමා එවනලද බව ඔහු දන්වා සිටියේය. පෘතුගීසීන් පලවා හැරීමට යුද ආධාරදීමට ලන්දේසීන් කැමති බව සඳහන් කරමින් ඔරේජ්හි විලියම් රජු විසින් එවන ලද ලිපියක් ද රජුට ඉදිරිපත් කළේය. රජතුමා ද සිය සතුරා වූ පෘතුගීසීන් නෙරපීම සඳහා විදේශීය ආධාර ලබා ගැනීමේ අපෙක්ෂාවෙන් පසුවිය. එහෙත් මේ හමුව ඵලදැරීමක් නොවීය.
මෙයින් මාස තුනක්වත් ඉකුත් වීමට පෙර සීබෝල්ට් ද චාර්ට් නම් සෙන්පතියා යටතේ ලන්දේසි දූත පිරිසක් විමලධර්මසූරිය රජු හා සම්බන්ධතා ඇතිකර ගැනීමට උඩරටට පැමිණේ. මෙහිදී පෘතුගීසීන් පලවා හැරීම සඳහා දෙපාර්ශවය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ එකඟතාවක් ද ඇතිකර ගැණුනි. සීබෝල්ට් ද චාර්ට් බීමත්ව රජුට අගෞරව වන ලෙස හැසිරුණෙන් ඔහු ඇතුළු 50 දෙනෙකු රාජ පුරුෂයන් විසින් මරාදමන ලදී.

සෙනරත් රජ දවසේ (1604-1635) ඩෙන්මාර්කයේ රජු සමඟ ගිවිසුමක් ඇති කරගනු ලැබීය. මේ සම්බන්ධතා වලින්ද වැදගත් ප්‍රතිඵලයක් නොලැබුණි.
1638 දී ලන්දේසි අද්මිරාල් වෙස්ටර්වෝල්ඩ් සමඟ දෙවන රාජසිංහ රජු ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි. මෙය පෘතුගීසීන්ට විරුද්ධව අත්සන් තැබූ මිත්‍ර ගිවිසුමකි. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවන රාජසිංහ රජු ලන්දේසින් කැඳවයි.
එතැන් සිට සිංහල හමුදාවන්ගේ සහාය ඇතිව පෘතුගීසි බලකොටු වලට පහර දෙමින් එකින් එක යටත් කරගනු ලබයි. 1658 වන විට අන්තිම බලකොටුවට ද පහර දී ලන්දේසීන් සමඟ කටයුතු කිරීමට උඩරට රජුට සිදුවනු දැකිය හැකිය.