පෝලන්ත ජාතික තාරකා විද්‍යාඥයෙකි. හිරු විශ්වයේ කේන්ද්‍රය බවත් පෘතුවිය හිරු වටා භ්‍රමණය වන බවත් ලොවට හෙළි කළේ නිකලස් කොපර් නිකස් විසිනි. කොපර්නිකස් වාදය හෙවත් සූර්ය කේන්ද්‍රවාදය වශයෙන් හඳුන්වනු ලබන මෙම මතය තාරකා විද්‍යාවේ මහත් පෙරළියක් ඇති කළේය.
"විශ්වයේ මධ්‍යය කේන්ද්‍රය පෘතුවියයි" යන්න එකළ පිළිගත් මතය විය. එයට එරෙහිව යන්නන්ට පෝලන්ත රජය දුන් දඬුවම පුලුස්සා මරා දැමීමයි. පල්ලියේ දේවගැතිවරයෙකු වූ ඔහුට ආගමික මතවලට එරෙහිව යන මෙවැන්නන් හෙළි ළ නොහැකි විය. හෙළි කිරීමට මැළි විය. අනෙක් අතට මෙම මතය ප්‍රකාශ කිරීම මරණය ඉල්ලා ගැනීමක් විය.
එහෙත් සත්‍ය කවදා හෝ එළිවිය යුතුය. එහෙයින් තමා සොයාගත් සියලු විස්තර පොතක සඳහන් කර මරණයෙන් පසු එම පොත එළි දක්වන ලෙස සිය හිතවතුනට කියා සිටියේය. එතුමාගේ මරණයෙන් පසු "ආකාශ වස්තූන්ගේ පරිභ්‍රමණය" නැමැති ග්‍රන්ථය එළි දැක්විණි. හිරු විශ්වයේ කේන්ද්‍රය වන අතර පෘතුවිය හිරු වටා පරිභ්‍රමණය වන බව එහි පැහැදිලිව දක්වා තිබුණි.